Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්දේශ ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සාකච්ඡාවට

05 January, 2017

සමස්ත පාර්ලිමේන්තුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලය බවට පත්වී, අනතුරුව  නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්දේශ ලබන 9 වනදා සිට සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිත බව වාර්තාවේ.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව පත්කල අනුකාරක සභා හයෙහි වාර්තාවල ඇතුළත් නිර්දේශ මෙසේ සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිත බවයි ජාතික පුවත්පතක් වාර්තාකොට ඇත්තේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලයේ මෙහෙයුම් කමිටු සභාපතිවරයා වශයෙන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන අතර  පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂවල යෝජනාද මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරෙන බවයි එම පුවත්පත වාර්තාකොට ඇත්තේ. 
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks