Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

පැෆ්රල් විධායක අධ්‍යක්ෂකතුමාගෙන් දේශපාලන පක්ෂ අභ්‍යන්තරයේ කාන්තා නියෝජනය සම්බන්ධයෙන් දේශනය

25 July, 2017

කාන්තා නියෝජන කෝටාව කළමණාකරණය හා පළාත් පාලන මැතිවරණයේදී කාන්තා නියෝජනය වැඩිකිරීම සම්බන්ධයෙන් වන වැඩමුලුවක් අද (25) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වින.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කමලා ලියනගේ මහත්මියගේ මෙහෙයවීමෙන් පැවති මෙම වැඩමුලුව සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන්ද සහභාගීව සිටියහ.

එම වැඩමුලුවේදී දේශන කිහිපයක්ම පැවති අතර පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාටද දේශපාලන පක්ෂ අභ්‍යන්තරයේ කාන්තා නියෝජනය සම්බන්ධයෙන් වන දේශනයක් සිදුකිරීමට හිමිව තිබුණි.

 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks