06 September, 2017
20 වන සංශෝධනයට අදාලව පැෆ්රල් සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකොට ඇති පෙත්සම අද (06) සලකාබලනු ලැබීය.
පැෆ්රල් සංවිධානය මෙම පෙත්සම මගින් රටේ ජනතාවගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතියට සෘජුව බලපාන මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ බහුතර බලයෙන් පමණක් සීමානොවී ජනමත විචාරණයකට ලක්කල යුතුය යන මතයට ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපනයක් ඉල්ලා ඇත.