පළාත් පාලන ආයතන 93ක් වෙනුවෙන් මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් වන නාම යෝජනා කැඳවීමේ නිවේදනය අද(27) දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් නිකුත් කල බව මැතිවරණ කොමිසම පවසයි.