Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

පැෆ්රල් හා පොලීසිය අතර හමුවක්

28 December, 2017

පැෆ්රල් සංවිධානය හා පොලිස්පතිවරයා අතර සාකච්ඡාවක් හෙට (29) පොලිස් මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

එම සාකච්ඡාවේදී දූෂිත අපේක්ෂකයින් සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය වෙත ලැබී ඇති තොරතුරු එහිදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත ලබාදීමට නියමිත බවයි පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන්නේ.

එමෙන්ම නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් පොලීසිය දීර්ඝකාලීනව ලබාදුන් සහාය අඛණ්ඩවම ඉදිරියටත් ලබාදේ යැයි විශ්වාස කරන බවත් මැතිවරණ අක්‍රමිකතා මැඩපැවැත්වීමෙහිලා පොලීසිය මේ වන විටත් සාධනීය මැදිහත්වීමක් සිදුකරමින් සිටින බවත් විධායක අධ්‍යක්ෂවරයා පැවසීය.


 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks