Home Presidential Election Monitoring 2015 › Breaking News
Breaking News
26 January, 2023
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ප්රචාරක කටයුතු වලදී රාජ්‍ය සම්පත් අවභාවිතය වැළැක්වීම සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ ආයතන හා වෘත්තිය සමිති නියෝජතයින්ගෙන් සහභාගීත්වයෙන් වැඩසටහනක් පසුගියදා පà
Read Now »
05 February, 2015
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උපනායක හා පළාත් සභා මන්ත්‍රී ඒ. නසීර් අහමඩ් මහතා නැගෙනහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් පත්වීමට බොහෝදුරට ඉඩ ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග à·
Read Now »
05 February, 2015
එක්සත් ජනතා නිදහස් සන්ධාන දකුණු පළාත් සභා මන්ත්‍රී චම්ලි විතානාච්චි මහතා සහ නියාගම ප්‍රා දේශිය සදභා සන්ධාන මන්ත්‍රී ප්‍රසාද් වීරක්කොඩි මහත්වරුන් ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් රකà
Read Now »
04 February, 2015
ආරච්චිකට්ටුව ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයකට ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තාවේ.
Read Now »
03 February, 2015
පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික රූපවාහිනිය මගිනි විකාශනය කල දැන්වීම්වලට අදාලව අයවිය යුතු මුදල් ලබාගැනීමට අධිකරණයේ පිහිට පැතීමට එම සංස්ථාව තීරණය කර ඇති බව වාර්තාවේ.
Read Now »
02 February, 2015
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරින ඕනෑම අවස්ථාවක මහා මැතිවරණයකට ඉදිරිපත්වී ජයග්‍රහණය කිරීමට ශ්රීලනිපය සූදානම් බව විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
Read Now »
31 January, 2015
මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩුඉරිප්පු හා මුහුදුබඩපත්තු යන ප්‍රාදේශීය සභාවන් වෙනුවෙන් වන ඡන්ද විමසීම එළඹෙන පෙබරවාරි මස 28 වන දින සිදුකිරීමට නියමිත බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග
Read Now »