Home Presidential Election Monitoring 2015 › Breaking News
Breaking News
26 January, 2023
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ප්රචාරක කටයුතු වලදී රාජ්‍ය සම්පත් අවභාවිතය වැළැක්වීම සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ ආයතන හා වෘත්තිය සමිති නියෝජතයින්ගෙන් සහභාගීත්වයෙන් වැඩසටහනක් පසුගියදා පà
Read Now »
20 January, 2015
අමාත්‍යාංශ වෙනුවෙන් පත් කෙරුණු ලේකම්වරුන් හා ලේකම්වරියන් වෙත පත්වීම් ලබාදීම ඊයේ (19) දිනයේදී සිදුකෙරින.
Read Now »
20 January, 2015
දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය ධූරයෙන් ඉවත්වී ඇති බව වාර්තාවේ.
Read Now »
20 January, 2015
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මොහාන් විජේවික්‍රම මහතාද අද (20) සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ.
Read Now »
19 January, 2015
ද්විත්ව පුරවැසිභාවය හිමි කිසිවෙකුට ඉදිරියේදී මෙරට පැවැත්වෙන කිසිදු මැතිවරණයකට තරඟ කිරීමට ඉඩ ලබානොදීමට රජය තීරණය කර ඇති බව වාර්තාවේ.
Read Now »
19 January, 2015
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණයක් වෙනුවෙන් මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිලධාරීන් මේ වන විටත් සූදානමින් පසුවන බව වාර්තාවේ.
Read Now »
19 January, 2015
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතාට පෙරදී ලැබූ සිරදඬුවමෙන් පූර්ණ නිදහසක් හිමිවන්නේ නම් ඔහුට නැවත පාර්ලිමේන්තුවට පැමිණ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කිරීමේ හැකියාව පවතින බව à¶
Read Now »