Home Presidential Election Monitoring 2015 › Breaking News
Breaking News
26 January, 2023
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ප්රචාරක කටයුතු වලදී රාජ්‍ය සම්පත් අවභාවිතය වැළැක්වීම සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ ආයතන හා වෘත්තිය සමිති නියෝජතයින්ගෙන් සහභාගීත්වයෙන් වැඩසටහනක් පසුගියදා පà
Read Now »
15 December, 2014
එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් වන නිල තැපැල් ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (15) සිය දෙපාර්තමේන්තුව වෙත ලැබීමට නියමිත බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
Read Now »
14 December, 2014
එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වූ තැපැල් ඡන්ද අයදුම්පත් අතුරෙන් අයදුම්පත් 50000 ක් ප්‍රතික්ෂේපවී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාල වාර්තා පවසයි.
Read Now »
13 December, 2014
ජාතික හැඳුනුම්පත් නොමැති අයට හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවය මැතිවරණ දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හා පැෆ්රල් සංවිධානය එක්ව මේ දිනවල ක්‍රියාත්මක කෙරෙමිනà·
Read Now »
13 December, 2014
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මේ දක්වා කාලයේදී මැතිවරණ නීති උල්ලංගණය කළ සිද්ධීන් 175කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි පැෆ්රල් සංවිධානය පවසයි
Read Now »
11 December, 2014
ජනාධිපතිවරණය වෙනුවෙන් වන නිල ඡන්ද පත්‍රිකා ලබන 20 වනදා වන විට තැපැල් දෙපාර්තමේන්තුවට බාරදීමට කටයුතු යොදා ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
Read Now »
10 December, 2014
එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අද (10) ආරම්භ කිරීමට නියමිත බව බව රජයේ මුද්‍රණාලයාධිපති ලලිත්ද සිල්වා මහතා පවසයි.
Read Now »