Home Presidential Election Monitoring 2015 › Breaking News
Breaking News
26 January, 2023
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු වලදී රාජ්‍ය සම්පත් අවභාවිතය වැළැක්වීම සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ ආයතන හා වෘත්තිය සමිති නියෝජතයින්ගෙන් සහභාගීත්වයෙන් වැඩසටහනක් පසුගියදා පà
Read Now »
23 November, 2017
අශෝක පීරිස් කොමිසම විසින් සීමානිර්ණයන් වෙනස් නොකෙරුණු පළාත් පාලන ආයතනයන්හි මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සමගින් සාකච්ඡා කල බව විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි à¶
Read Now »
21 November, 2017
වසර දෙකක කාලයකට වඩා වැඩි කාලයක් පළාත් පාලන මැතිවරණය ප්‍රමාදවීම සම්බන්ධයෙන් වගකිවයුත්තේ පැවති ආණ්ඩුවද පවතින ආණ්ඩුවද යන්න සම්බන්ධයෙන් තර්ක කිරීම ඵලක් නොවන බව පැෆ්රල් සංවිධානය පවසයි.
Read Now »
17 November, 2017
පළාත් පාලන සීමානිර්ණ ගැසට්පතට විරුද්ධව ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීමට අදාල තීන්දුව එළඹෙන 22 වනදා ප්‍රකාශයට පත්කර බව අභියාචනාධිකරණය ඊයේ (16) දැනුම් දුන්නේය.
Read Now »
09 November, 2017
19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් වෙනත් රටක පුරවැසිභාවය සහිත පුරවැසියන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නොහැකි බව නීතියෙන් සම්මත විය.
Read Now »
01 November, 2017
පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙසට අවධාරණය කරමින් මාර්තු 12 ව්‍යාපාරය හා සබැඳි පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහිකය විසින් ඊයේ (31) දින ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තැබින.
Read Now »
18 October, 2017
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය මෙතෙක් කිසිවකුටත් පැවසිය නොහැකි බවත් එය ඒ තරම්ම අවිනිශ්චිත බවත් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
Read Now »