Home Presidential Election Monitoring 2015 › Breaking News
Breaking News
26 January, 2023
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු වලදී රාජ්‍ය සම්පත් අවභාවිතය වැළැක්වීම සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ ආයතන හා වෘත්තිය සමිති නියෝජතයින්ගෙන් සහභාගීත්වයෙන් වැඩසටහනක් පසුගියදා ප
Read Now »
30 August, 2017
දීර්ඝ කාලයක් පළාත් පාලන මැතිවරණ කල්යාමට බලපෑ නීතිමය කරුණු නිරාකරණය කිරීම පිළිබඳව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාට හා අමාත්‍යාංශයට ස්තූතිවන්ත වන බව පැෆ්රල් සංවිධානය පවසයි.
Read Now »
24 August, 2017
පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතරින් ද්විත්ව පුරවැසිභාවය ගීතා කුමාරසිංහ මහත්මියට පමණක් බව ආගමන විගමන පාලක ජනරාල්වරයා තහවුරුකොට ඇත.
Read Now »
22 August, 2017
දිගින් දිගටම පැවැත්වීමට නියමිත මැතිවරණ කල්දැමීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පලකරන බව පැෆ්රල් සංවිධානය පවසයි.
Read Now »
14 August, 2017
පළාත් පාලන ඡන්දය සඳහා තරඟවැදීමට අපේක්ෂිත කාන්තාවන් දැනුවත් කිරීමේ දෙදින වැඩමුලුවක් පසුගිය 12 හා 12 දෙදින මාතර සර්වෝදය දිස්ත්‍රික් මධ්‍යස්ථානයේදී පැවැත්වින.
Read Now »
14 August, 2017
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සමඟ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය, පළාත් පාලන ආයතන හා පළාත් සභා මැතිවරණ කල්යාම ඇතුළු වත්මන් දේශපාලන සංස්කෘතිය පිළිබඳව කළ සාකච්ඡාවයි.
Read Now »
03 August, 2017
අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරණ වියදම් සීමාකිරීම වෙනුවෙන් වන කෙටුම්පතක් පැෆ්රල් සංවිධානයේ මූලිකත්වයෙන් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙත අද බාරදෙනු ලැබින.
Read Now »